දැනට සාර්ථකව කරගෙන යනු ලබන ගෙහාන්ගෙ බ්ලොග් එකට අභියෝගයක් එල්ල කිරීම නොව ඊට එකතු විය යුතු දේවල් ලියා තැබීම මෙහි අරමුණයි. ගෙහාන් දුම්රිය එන්ජින් ගැන විස්තර ලියද්දි මම හිතුවා ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන ටිකක් විස්තර කළොත් හොඳයි කියලා. මට පුළුවන් විදිහට ඒව ගැන ඉදිරියෙදි ලියන්න බලාගොරොත්තු වෙන අතරම දුම්රිය හා සම්බන්ධ අතුරු කතාත් ඔබ වෙත ගෙන එන්නම්.
එහෙනම් අළුත් ලිපියකින් හමුවෙමු....
No comments:
Post a Comment